Android Apps (ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්)

Android Apps සමූහයට ඔබ සාදරයෙන් පිළිගනිමු...!
සාමාජිකයන් 40000 ...ආසන්න ප්‍රමාණයක් සිටින Android Apps අප සමූහය තුළ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නැංවීමට නීති රීති කිහිපයක් ක්‍රියාත්මක වේ.ඒ පිළිබඳ දැනුවත්ව ඒවා කඩ නොකරන ලෙස Admins වන අප විසින් කාරුණිකව ඉල්ලමු.. ඒවා කඩකරන්නන් අකමැත්තෙන් වුවද සමූහයෙන් ඉවත් කිරීමට සිදුවේ..

1).සමූහය තුළ add link දැමීම සම්පුර්ණයෙන් තහනම්..

2).අසභ්‍ය චායාරූප,link,videos දැමීම සම්පුර්ණයෙන් තහනම්..

3).සමූහය සදහා අදාල නොවන සියලුම post ඉවත් කරන අතර එවැනි දේ නැවත නැවත සිදුවේ නම් සාමාජිකත්වයෙන් ඉවත් කෙරේ.

4).Facebook pages ,groups වල link share කිරීම තහනම්..

5).අනවසරයෙන් සමූහයේ group photo එක මාරු කිරීම් කිහිප විටක් වාර්තා වූ අතර නැවත එක සිදුවුවහොත් සාමාජිකත්වය අත්හිටුවීමට සිදුවේ.

6).සමූහය තුළ අසභ්‍ය වචන බාවිතා කරන්නන්, කරදරකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට සිදුවේ..

7).සියලුම අනවශ්‍ය post Admin Report කරන්න.. නැත්නම් පහත Admin වරයෙකු හමුවී දැනුවත් කරන්න..

#Admin_Panal

1).Marshall Knight III (F)

2).Tharuka Nisal

3).Dinil Dakshina

4).Onu Daniel

අපහා එක්වු ඔබ සැමට ස්තුතියි..!