Ranil Wickramasinghe - The Next President of Sri Lanka

අපි හැමෝම අපේ රටේ මීළඟ ජනාධිපති එක්ක එකතු වෙමු...ඔබත් එකතු වෙන්න අදම...මෙන්න රනිල්ව ජනපති කරන සටනට ජවය දෙන සයිබර් කණ්ඩායම...ඔබත් එකතු වෙන්න නැවත එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් බිහිකරන මහ සටනට...2005 අත උඩ තිබුණු එහෙත් ප්‍රභාකරන් විසින් රනිල්ගෙන් උදුර ගත්ත ජනාධිපති පුටුව නැවත් අපේ ලෝකයම පිළි ගත්ත ගරු නායකයට උරුම කරල දෙමු...2005 ඉටු කරන්න බැරි වුණ වගකීම ඉටු කරමු...අපේ ආදරණීය නායක රනිල්ට සාධාරණය ඉටු කරමු...රනිල් ජනපති කරමු...ජයවේවා...