JANAZA Announcement - Sri Lanka

Janaza Announcement is a free centralized funeral notification service. Created in 31st December 2012

Our goal is to revive the sunnah of praying for the deceased and providing comfort for family and friends who have suffered a loss.

Rules and regulation

1. This groups is only for Janaza announcements, Please don’t post anything else.

2. Please don’t post the picture's or Video's of the Diseased (Mayeth)

3. Don’t use upper case alphabets when commenting or posting test since it is considered "SHOUTING" in cyberspace, hence RUDE

4. Please don’t announce the same janaza multiple time’s, Please check before posting the announcement if anyone else has announced. if anyone has, message the person and ask him\her to edit and update the announcement.



මෙම මුහුණු පොත් පි‍ටුව අතිශයෙන්ම මුස්ලිම් ජනාසා දැනුම්දීම් පිණිස සකසා ඇත. මෙහි විශේෂත්වය වනුයේ ඕනෑම දැනුම්දීමක් ඔබටම කල හැකි වීමයි.
නමුත් එම දැනුම්දීම් ඉස්ලාමීය ක්‍රම වේදයන්ට අනුකූල විය යුතුය, ජනාසාවකට අගෞරව වන අයුරින් ලද සකසන දැනුම්දීම් පළ කිරීමෙන් වළකින ලෙස අල්ලාහ්ගේ නාමයෙන් ඉල්ලා සිටිමු. එවන් නුසුදුසු දැන්වීම් ඇත්නම් ඒවා දු‍ටු විගසම ඉවත් කරන අතර එවැනි සාමාජිකයන් මෙම පි‍ටුවෙන් ප්‍රතිෂේධය නැතිනම් තහනම් කරන බව දැඩි ලෙස ප්‍රකාශ කරමු.

ජනාසාවකට සහභාගි වීම මුස්ලිම් වරයෙකුගේ අනිවාර්්‍ය වගකීමක් වන බැවින් මෙම පි‍ටුව හරහා එම කුසලය ඉ‍ටු කර ගැනීමට අප සැමට හිමි වනු ඇත. එමනිසා මෙම පිටිව නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමට අල්ලාහ් සුබහානවුතහාලාහ් ඔබටත් මටත් අවස්ඵාව සලස්වා දෙත්වා..
ආමීන්...