෴☆♥ආදර සිහිනය♥☆෴(Adara Sihinaya)

..::සිහිනයක් වූ ඔබගේ ආදරය සැබෑවක් කර ගන්න ::..

..::*.ඔබ සැම ආදර... සිහිනයට සතුටින් පිලිගන්නෙමු.*::..
---------------------------------------------------------------

<3 ආදරයේ සුන්දරත්වය, විරහව, වේදනාව පවසන්න මුළු ලොවටම <3

අපගේ ගෘපයහි ප්‍රදානම අරමුන වනුයේ සාමාජිකයන්ගේ ආදරය ගැන තිබෙන හැඟීම, දුක, සතුට මෙන්ම විනෝදාස්වාදයක් ලබාදීමයි.. තවද එමගින් හොද සම්බන්දතා ගොඩ නැගෙන අයුරින් කටයුතු කිරීමයි...

❖..::*.ඔබ මෙම ගෘපයට යමක් එකතු කරන විට.*::..❖

*මෙහි අසබ්‍ය වචන භාවිතා කිරීමෙන් වළකින්න.

*නිරුවත් ජයාරූප, වීඩියෝ වැනි දෑ එකතු කිරීමෙන් වළකින්න.

*වෙනත් ගෘප් වල ලින්ක්ස් සහ ප්‍රචාරණ කටයුතු සදහා මෙය යොදා නොගන්න.

*spam වැනි දෑ ගෘපය තුලට නොගෙනෙන්න

*කිසිදු ආගමකට දහමකට ප්‍රහාර එල්ල නොකරන්න.

*අසභ්‍ය ,අපහාසාත්මක comment පල කරන පුද්ගලයන් පිළිබඳව ඇඩ්මින්වරු හට දන්වන්න.

*සැ.යු. :- මෙම ගෘපයට ඔබ විසින් පල කරන ලිපි,ඡායාරුප,වීඩියෝ යනාදී සියල්ල ඇඩ්මින්වරුන්ගේ අනුමැතියෙන් තොරව පල කිරීමට ඉඩ නොදෙන අතර අනවශ්‍ය, අසභ්‍ය දේ පල වීම වැලැක්වීම එහි අරමුණයි.
---------------------------------------------------------------

❖ජීවිතයේ අත්දැකීම්, සතුට, දුක යහළුවන් සමගින් සුහදව බෙදා ගැනීමට එක්වන්න අප සමග❖

කෙටිකලක් ඇතුළත ක්‍රියාකාරී ගෘපයක් වීමට අපහට උදව් කල ඔබ සැමට අපගේ ස්තූතිය.....