Lanka facebook

නිවැරදි හා සත්‍ය තොරතුරු ජනගත කිරීමටත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ... අයිතිය තහවුරු කිරීමටත් ගත් දෑ හිතකාමී වෑයමක් ලෙස ලංකා ෆේස්බුක් හඳුන්වා දියහැක. උගතුන්, බුද්ධිමතුන්, විවිධ වෘත්තිකයන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු සෑම දෙනෙකුගේම සහයෝගයෙන් මැදහත් තොරතුරු විවරණයක් වෙනුවෙන් පෙනීසිටින අප මෙහි සාර්ථකත්වය උදෙසා ඔබ සැමගේ නොමද සහයෝගය බලා පොරොත්තු වෙමු.