Yakada Yaka - Sri Lanka Railways

++අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා++
----------------------------------------------------------
෴Yakada Yaka - Sri Lanka Railways෴ - A Facebook group for all fans of Sri Lanka Railways.....

෴යකඩ යකා - ශ්‍රී ලංකා දුම්රිය සේවය෴ - ශ්‍රී ලංකා දුම්රිය සේවය කෙරෙහි ඇල්මක් ඇති සැම සඳහා ම වෙන් වූ ෆේස්බුක් සමූහය....
----------------------------------------------------------

[This is not an official Group done by SLR. All new members are emphasized to read and understand the rules and regulations of the group which can be found in "Files" section.]

[මෙය ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් පවත්වාගෙන යනු ලබන නිල සමූහයක් නොවේ. නව සාමාජිකයින් හට සමූහයේ "Files" අංශය යටතේ පළකර ඇති නීති රීති සහ උපදෙස් මාලාව අනුගමනය කරන මෙන් අවධාරණය කර සිටිමු.]

+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
සියළුම සාමාජිකයින් සමූහය තුල වගකීමෙන් කටයුතු කළ යුතුය. නුසුදුසු යැයි හැඟෙන හෝ සදාචාරත්මක නොවන පළ කිරීම් ඉවත් කිරීමට පරිපාලකයන් කටයුතු කරනු ඇත.

ඔබගේ පලකිරීම්වල වගකීම ඔබ දැරිය යුතුය. අයිතිය තමන් සතු ඡායාරූප/ විඩියෝ පල කල හැකි අතර අයිතිය තමන් සතු නොවේ නම් අයිතිකරු/ උපුටාගත් ස්ථානය පිළිබඳව පැහැදිලිව සඳහන් කල යුතුය.

මෙහි ඇති පලකිරීමක් එහි හිමිකරුගේ නිසි අවසරය නොමැතිව වෙනත් තැනක පළ කිරීම සපුරා තනහම් වේ.

[සවිස්තර සමූහ නීති රීති මාලාව සඳහා සමූහයේ "Files" අංශය යටතේ පළකර ඇති සමූහ නීති රීති මාලාව අනුගමනය කරන්න]

“යකඩ යකා - ශ්‍රී ලංකා දුම්රිය සේවය” ෆේස්බුක් සමූහයේ පරිපාලනය (Yakada Yaka – Sri Lanka Railways Administrators)