රූපවාහිනී කතාමාලා හා චිත්රපට සදහා Direct Link...(480p / 720p / 1080p )

ඕනෑම ටීවී සීරීස් එකක් චිත්රපටයක් පහසුවෙන් බාගත කරගැනීම සදහා dir...ect link මෙම සමුහය තුලින් ඔබට ලබා ගත හැක.

මෙම සමූහය ඩිරෙක්ට් ලින්ක් ලබා දීමට වෙන් වූ නිසා කරුණාකරඅනවශ්යවෙළද දැන්වීම්, අසභ්ය දර්ශන, විකිනීමට ඇතිභාණ්ඩ සදහා දැන්වීම්,වෙනත් දෑමෙම සමූහයට ඇතුලත් කිරීමෙන් වළකින්න.
√[ මේ දැනුවත් කිරීමෙන් පසුව මෙවැනි ක්රියාවක් සිදු කරන ඕනෑම කෙනෙකු මෙම සමූහයෙන් පෙර දැනුවත් කිරීමකින් තොරව ඉවත් කරැණු ලැබේ.]වෙනත් ප්රසිද්ධ කිසිදු අඩවියකට මෙම සමූහය තුළ බැනවැදිමෙන් හෝ අපහායට ලක් කිරීමෙන් වළකින්න. මොකද මෙම සමුහය තුල එවැනි අඩවි වලට කිසිම සබදකමක් හෝ අදාළ බවක් නොමැත හා එවැනි අඩවිවල සාමාජිකයන් මෙන සමුහය තුළ සිටීමට ඉඩ ඇති නිසාය.
√කතාමාලාව හෝ චිත්රපටය සදහා අදාළ ලින්ක් ලබා දුන් පසු පරික්ෂා කිරීමකින් තොරව ඔබට අවශ්ය ලින්ක් ලබා දෙන මෙන්නැවත නැවතත් ඉල්ලීම් නොකරන්න.
√සමූහය තුළ එකිනෙකා අතර අසභ්ය ලෙස හෝ දුර දිග යන ආකාරයේ බැනවැදීම් සදහා කිසි විටක නොසිතන්න. සුහදතාවය රැකගන්න
√ අනවශ්ය ලෙස screen shot පළකිරීමෙන් වළකින්න. නැතහොත් screen shot පාලනයක් යොදන්න වෙනවා.
√මෙම සමුහය සදහා සාමාජිකත්වය ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට හැකි අතර, තමන්ගේ හිත මිතුරන් පවා ඇතුළත් කිරීමට ඔබට අවස්ථාව ඇත.
√හරිම සරලයි. ලේසියි... මේ ආකාරයේ ඩොක් එකක් ඔබ වෙත යොමු කිරීමට විශේෂ හේතුව වනුයේ ඔබෙත් අපෙත් හිත සුව පිණිස හා ලෙහෙසිය සදහා වන අතර කිසිදු අයකුගෙන් පුද්ගලික තරහක් හෝ අමනාපයක් නිසාවෙන් නොවේ.* එම නිසා ඉහත සදහන් කල කරුණුවල සදහන් ක්රියාවන් වල යෙදීමෙන් වැළකී සිටින ලෙසට සෑම දෙනාම කාරුණික වන්න.ස්තුතියි,=මෙයට හිතවත් ඇඩ්මින් මණ්ඩලය=[ කරුණාකර මෙම ඩොක් එක එඩිට් කිරීමට යාමෙන් වැළකී සිටින්න]