:::::::::Shyamal 4nz shop:::Kurunegala:::Sri Lanka:::::::::

....:::: | WELCOME TO SHYAMAL 4nz | ::::....

1| පොස්ට් එකක් දැමීමේදී ඊට අදාල ෆොටෝ එකක් දැම අනිවරයි. එය මිලදීගැනීම් හා විකිණීම් යන සියලුම දෙනාට අදාල වේ

2| දැන්වීම් වල මිලක් සදහන් කරන්න ඒ පිළබද පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න

3| යම්කිසි කෙනෙක් මෙම ගෘප් එක තුල අනවශ්‍යලෙස හැසිරෙන්න ගත්තොත් ඔහුට හෝ ඇයට දැනුන්දීමක් කර ඉවත් කිරීමට සිදුවේ..

4| ගෘප් එක තුල අනවශ්‍ය ලෙස හැසිරිම්, අසභ්‍ය කමෙන්ට්ස්, ගෘප් එකට අදාල නොවෙන පොස්ට් ඉවත්කරණු ලැබේ.

5| ලින්ක් දැමෙන් වලකින්න.(බිස්නස් ගෘප් වල ලින්ක් දැමීම සපුරා තහනම්)

6| කිසිම විටෙක යම් කෙනෙක්ට ආපහසු තාවයට ලක් වෙන පරිදි හැසිරීමෙන් වලකින්න.

7| වංචනික ලෙස යම් දෙයක් සිදු කරයි නම් වහාම ඇඩ්මින් වෙත දන්වන්න