A Secular Sri Lanka (freedom for, and freedom from, religion)

ඓහික ශ්‍රි ලංකා වත් පොත් පිටුව තුලින් අප සමාජගත කිරීමට බලා පොරොත්තු වන පනිවුඩය කුමක්දැයි කෙටියෙන් විස්තර කිරීම කල යුතුය. කිසියම් නිශ්චිත "පනිවුඩයක්" සමාජගත කිරීමට වඩා සමාජය තුල හරවත් සංවාදයක් ඇති කිරීමට 'කමටහන්' ලබාදීම අපේ අපේක්ෂාවයි. මේ සඳහා ආරම්භක පියවරක් ලෙස සෙකියුලැරිසම් හෙවත් ඓහිකත්වය හෙවත් රාජ්‍යයේ ලෝකායත්ත බව යන සංකල්පය කුමක්දැයි සරල හැඳින්වීමක් ලබාදීම හා ඒ වට බැඳී පවතින අනෙකුත් සංකල්ප අසුරු කරගත් සංවාදයක් ඇති කිරීම මේ වත් පොත් පිටුවේ ඇතුලත්ව ඇති ලිපි හා සාකච්ඡා බොහොමයක මුඛ්‍ය අරමුනයි.

අප කිසියම් ගුරු කුලයක් හෝ දේශපාලන අරමුනක් වෙනුවෙන් පෙනී නොසිටිමු. මේ කර්තව්‍යයට දායකවුවෝ වෙසෙසින්ම නිදහස් මතධාරීන් වේ. අපගේ නිදහස් මත වල ඇති යම් යම් සමානකම් නිසා අන්තර්ජාලය ඇතුලු වෙනත් සමාජ සම්බන්ධ ඇසුරින් එකිනෙකා හඳුනාගත් පිරිසක් වෙමු. මතවාදීව අප එකම ගුරු කුලකය නොසිටිමු. ඓහික සමාජයේ මිතුරන් අතරේද මතවාදී වශයෙන් විවිධ දේශපාලනික, ආගමික, හා දාර්ශනික අදහස් දරන අය සිටිති. කෙසේ වුවත්, කිසියම් සීමිත කරුනු කිහිපයක් සම්බන්ධව අපේ පොදු එකඟතාවයක් ඇත.

අප එකිනෙකාගේ සමජයීය, ආගමික, දේශපාලන මතිමතාන්තර සැලකිය යුතු තරම් වෙනස් නමුදු මූලික කාරණාවල් කිහිපයක් සම්බන්ධව අපි එකඟ වෙමු. ශ්‍රී ලංකාවේ සියළු පුරවැසියන්ට තමන් අභිමත ඕනෑම ආගමික හෝ වෙනත් මතයක් තෝරා ගැනීමේ, දැරීමේ සහ එය ප්‍රගුණ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිමු. ඒ අතරම කිසිඳු ආගමික මතයකින් තොරව නිදහසේ වාසය කළයුතු යයි සිතන ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා ද සම්පූර්ණ නිදහස තිබිය යුතු යයි අපි විශ්වාස කරමු. කිසිඳු විශ්වාසයක් හෝ වතාවතක් පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් වෙත බලයෙන් පැටවීමට අපි එක හෙළා විරුද්ධ වෙමු. රාජ්‍ය ව්‍යුහය සහ ආගමික සංස්ථාවන් අතර ඇති අනවශ්‍ය බැඳීම නිසා රජයේ වැදගත් කටයුතු සහ තීරණ වලට සිදුවන ආගමික බලපෑම මෙන්ම ආගමික කටයුතු කෙරෙහි සිදුවිය හැකි රාජ්‍ය බලපෑම ද අපි අනුමත නොකරමු. රටේ ආර්ථික සංවර්ධනයට සහ සමාජමය ප්‍රගමනයට බාධා විය හැකි මෙම තත්ත්වය වළක්වා ගැනීමට රජය සහ ආගම එකිනෙකින් ස්වාධීන සහ නිදහස් විය යුතු යයි අපි විශ්වාස කරමු. එබඳු වෙනසක් උදෙසා සමාජමය ආකල්ප හැඩගැස්වීමට සහ නෛතික පසුබිම සැකසීමට හැකි අයුරින් දායක වීම අපගේ මුඛ්‍ය අරමුණයි

ඓහිකත්වය ලංකාව තුල ස්ථාපිත කිරීමේ කෙටි කාලීන ඇජෙන්ඩාවක් අපට නැත. ඓහිකත්වය යනු කුමක්ද? රාජ්‍ය පාලනය හා ආයතනගත ආගම් අතර අද ඇත්තේ කිනම් සම්බන්ධයක්ද? සාමාන්‍ය ජන සමාජය, ආයතනගත ආගමික සංස්ථාවන්, දේශපාලනය, නීති පද්ධතිය ආදිය එකෙනෙක හා සංයුක්ත වන්නේ කුමන ආකාරයකටද. මේ සම්බන්ධය වඩාත් යහපත් ආකාරයකට වෙනස් විය හැකිද? එසේ නම් ඒ කුනම ආකාරකටද? යන ප්‍රශ්න නැගීම හා ලාංකීය සන්දර්භය තුල ඊට සාධනීය පිලිතුරු සෙවීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම කර්තව්‍යය ශ්‍රීලංකාවේ වෙසෙන සියළු සමාජ, ආගමික සංස්කෘතික කොටස් සමව සහ සාමුහිකව එක් වීමෙන් පමණක් සාර්ථක වන බව අපි විශ්වාස කරමු.

Our membership is open and all are welcome, religious and well as non-religious, atheists, agnostics, freethinkers, secularists, skeptics, humanists, and individuals who are questioning and searching beliefs with open mind. We campaign for a Secular Sri Lanka, moving forward with an amended Secular Constitution, promoting Science and Reason as the central doctrine in democratic governance. (see rest after Sinhala description)

Our membership is open and all are welcome, religious and well as non-religious, atheists, agnostics, freethinkers, secularists, skeptics, humanists, and individuals who are questioning and searching beliefs with open mind. We campaign for a Secular Sri Lanka, moving forward with an amended Secular Constitution, promoting Science and Reason as the central doctrine in democratic governance. Religion should be strictly a private matter of Sri Lanka's citizens, and The Republic needs strict separation from religion to foster freedom for religion and freedom from religion. We encourage and promote a much needed dialogue for amendments to eliminate religious influences on Sri Lankan governance, legal system and public policies.

The ideological differences that we have within us is a blessing as long as we agree on the common goal of secualrization of Sri Lankan public affairs. We should never stop challenging our own views. If we don't do that, as a group we would become close-minded ourselves. If everyone in here thinks the same it would be boring, and moreover it would be a formula for failure as we would become more and more self-centered, and would become oblivious to the real challenges ahead of us in achieving our goals.

Those who disagree with us that Sri Lanka is not going to be benefited by secularization; if you are honest about your opinion, then we have one thing in common; we all like to make Sri Lanka a better place. You can still join our group. We can discuss, debate or agree to disagree with each other. However, we don't have to undermine each other with false allegations. We just agree on ends, but only disagree on means to get there.

Our goal is to foster a secular society based on science, reason, freedom of inquiry, and humanist values. We do not encourage partisan politics in these discussions, or allow race or ethnicity based division, ethnic recognition or identification of ourselves or other Sri Lankans, and consider these ethnic identities are completely outdated and irrational divisions for a modern, progressive and forward looking Sri Lanka. We encourage both majority and minority participation based on traditional divisions still exist in our society, and highlight the need to campaign for the equal rights, equal opportunity and freedom of the underrepresented groups living in a free and democratic Sri Lanka. We do not in any form support ethnic politics or ethnically divided political environment within Sri Lanka.

We stand for religious freedom! Religious freedom is complete only when we have both freedom FOR and freedom FROM religion.

Secular Sri Lanka is a non-profit, non-partisan, educational association with the purposes/goals:

* To promote total and absolute separation of Temple (viharaya, kovil, church and mosque) and state of Sri Lanka through an amendment to the current Constitution.

* To educate and inform the public about secularism and the required democratic process to achieve this goal.

* To provide a forum for examination and discussion on secularism and on the amendment to the Constitution for a secular of Sri Lanka.

* To develop and engage in educational, cultural, charitable, and social activities that are beneficial to the members of Secular Sri Lanka , the secularist community of Sri Lanka, and the Sri Lankan community at large.


Website - http://www.secularsrilanka.com/
Email - info@secularsrilanka.com

Blog - http://blog.secularsrilanka.com/
News Blog - http://news.secularsrilanka.com/
Forum - http://forum.secularsrilanka.com/
Google Group - http://group.secularsrilanka.com/
YouTube - http://www.youtube.com/user/secularupdates
Twitter - http://twitter.com/SecularSL